විද්‍යාවක් යනු යම් සංකීර්න ගැටලුවක් නිරාකරණය කිරීමේ මාද්යක් ලෙස හැදින්වීමට පුලුවන.කලින් කලට විද්‍යාවන් බිහි වුයේ මිනිසාගේ ගැටලු නිරාකරණය කිරීමේ මාධ්‍යක් වශයෙනි.අද ලෝකයේ ප්‍රචලිත විදයාවන් රාශියකි.
- රසායන විද්‍යාව
- භෞතික විද්‍යාව
- ජීව විද්‍යෘව
- භූගෝල විද්‍යාව
- දේශපාලන විද්‍යාව
- ආර්ථික විද්‍යාව
ආදී වශයෙනි.විද්‍යාවන් ප්‍රධාන වශයෙන් කොටස් 02 කි එය පහත පරිදිය.
- ශුද්ධ විද්‍යාවන්
- සමාජීය විද්‍යාවන්