Saturday, July 25, 2015

ආර්ථික විද්‍යාව හැදින්වීම

විද්‍යාවක් යනු යම් සංකීර්න ගැටලුවක් නිරාකරණය කිරීමේ මාද්‍යක් ලෙස හැදින්වීමට පුලුවන.කලින් කලට විද්‍යාවන් බිහි වුයේ මිනිසාගේ ගැටලු නිරාකරණය කිරීමේ මාධ්‍යක් වශයෙනි.අද ලෝකයේ ප්‍රචලිත විදයාවන් රාශියකි.


  • රසායන විද්‍යාව
  • භෞතික විද්‍යාව
  • ජීව විද්‍යෘව
  • භූගෝල විද්‍යාව
  • දේශපාලන විද්‍යාව
  • ආර්ථික විද්‍යාව
ආදී වශයෙනි.විද්‍යාවන් ප්‍රධාන වශයෙන් කොටස් 02 කි එය පහත පරිදිය.


  • ශුද්ධ විද්‍යාවන් 



  • සමාජීය විද්‍යාවන්

No comments:

Post a Comment